“Difficulty” is a cultural script - ‘අභිවහනයක් ලෙස සලකා’ අධ්‍යනය කිරීම
සුමුදු විකසිත විසින් පසුගිය දා Music matters ආයතනය සංවිධානය කළ “The Listening Biennial 2025 Colombo” ප් රාසාංගික වැඩසටහනට සාපේක්ෂව ඉදිරිපත් කළ නර්තන / ප් රාසාංගික ඉදිරිපත් කිරීම පිළිබඳව සටහනක් තබමි . ඡායාරූපය 01 ඡායාරූපය 02 ‘අභිවහනයක්ම’ අධ්‍යයනය කිරීම සහ ‘අභිවහනයක් ලෙස සලකා’ අධ්‍යනය කිරීම. නර්තන, නාට්‍ය හා සංගීත ප්‍රසංග යනාදී ඕනෑම ප්‍රාසාංගික කලාවක් අධ්‍යනය කිරීම/ඇගයීම/විචාරය සිදුවන්නේ සෞන්දර්යයත්මක ගුණය පිළ...